HomeNews

නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.

නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.

නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.

කේප්ටවුන්හිදී 12 වැනි වරටත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය පරදා ලකුණු 61-45ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.මෙය ලෝක නෙට්බෝල් ශූරතාවයකදී ඔස්ට්‍රේලියාව ලැ

ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් සඳහා නීති දැඩි කරයි
නව රජයේ වැඩපිළිවෙලට ඕස්ට්‍රේලියාවේ සහය
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟය ජූනි 07 වන දා Oval හී දී.

කේප්ටවුන්හිදී 12 වැනි වරටත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය පරදා ලකුණු 61-45ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙය ලෝක නෙට්බෝල් ශූරතාවයකදී ඔස්ට්‍රේලියාව ලැබූ ඉහළම ජය වේ.

මේ වන තෙක් සෑම ලෝක කුසලාන අවසන් තරගයකම ලෝක නෙට්බෝල් ක්‍රීඩාවේ ප්‍රභලතම ප්‍රතිවාදී කණ්ඩායම් යුගලය වුයේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වේ. 

1999 වසරේ සිට 2019 වසර දක්වා පැවති ලෝක නෙට්බෝල් ශූරතාවලි 06ක දීම අවසාන මහා තරගයේදී ප්‍රතිවාදීන් ලෙස තරග කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි.

කෙසේවෙතත් මෙවර නවසීලන්තයට හිමිවූයේ 04 වන ස්ථානය වන අතර 03 වන ස්ථානය සඳහා පැවති තරගයේදී 52 ට 45 ක් ලෙස Jamaicaව හමුවේ ඔවුන් පරාජයට පත්විය.

Share this:
error: Content is protected !!
×