HomeGeneral

අවසන් මොහොතේ T20 අවසන් තරඟයෙන් නවසීලන්තයට තියුණු ජයක්

අවසන් මොහොතේ T20 අවසන් තරඟයෙන් නවසීලන්තයට තියුණු ජයක්

නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් හී පැවැති පන්දුවාර 20 තරඟාවලියේ අවසන් තරඟය මුලින්ම පන්දුවට පහර දීමට නවසීලන්තයට ලැබුනද එහි නායකයා එම අවස්ථාව ශ්‍රී ලංකාව ලබාදුන්නා.

ශ්‍රී ලංකාවේ ගෙවන බදු අඩු කිරීමට කැබිනට් අනුමැතිය…
ව්‍යාජ මුදල් අනතුරු ඇඟවීම්: ඕක්ලන්ඩ්හිදී හතරක් අත්අඩංගුවට
ඉන්දියාව කොවිඩ් උප ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්

එහිදී කුසල් මෙන්ඩිස් හයේ පහර 5 සහ හතරේ පහර 6ක් සමග ලකුණු 73ද, කුසල් පෙරේරා ලකුණු 33ද ලබාගත් අතර නියමිත පන්දුවාර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 182 ලබාගත්තා.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ටිම් සෙයිෆර්ට් හතරේ පහර 10 සහ හයේ පහර 3ක් සමග ලකුණු 88ද, නායක ටොම් ලේතම් ලකුණු 31ද සමග එක පන්දුවක් ඉතිරිව තිබියදී කඩුළු 4ක තියුණු ජයක් නවසීලන්ත කණ්ඩායම හිමිකරගත්තා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×