HomeNewsNew Zealand News

අවවාදයයි: නවසීලන්තයේ පාස්කු සති අන්තයේ ව්‍යාජ කෙටි පණිවිඩ වංචාවලින් පරිස්සම් වන්න.

අවවාදයයි: නවසීලන්තයේ පාස්කු සති අන්තයේ ව්‍යාජ කෙටි පණිවිඩ වංචාවලින් පරිස්සම් වන්න.

පාස්කු සති අන්තයේ සංසරණය වන නව ව්‍යාජ කෙටි පණිවිඩ වංචා(phishing scams) වලින් පරිස්සම් වන ලෙස සයිබර් ආරක්ෂණ විශේෂඥයින් නවසීලන්තයේ ජනතාවට අනතුරු අඟවයි.

ආගමන කටයුතු අමාත්‍ය Michael Wood ඉල්ලා අස් වූ බව අගමැති Chris Hipkins නිවේදනය කරයි.
නවසීලන්ත විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට නරක ආරංචියක්?
JN.1 Omicron ප්‍රභේදය නවසීලන්තයේ ආධිපත්‍යය දරයි…

වංචාකරුවන් දේශීය බැංකු, NZ Post සහ Waka Kotahi NZTA වෙතින් මෙන් පෙනෙන ව්‍යාජ කෙටි පණිවිඩ යවමින්, කල් ඉකුත් වූ ගාස්තු ගෙවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. පණිවිඩවල නීත්‍යානුකූල බවක් පෙනෙන නමුත් එසේ නොවන සබැඳි අඩංගු වේ.

තොරතුරු ආරක්ෂණ විශේෂඥයින් පවසන්නේ, මහජන නිවාඩු දිනයන් මේ සඳහා විශේෂයෙන් අනතුරුදායක කාලයක් වන අතර, මිනිසුන් වෙනත් ක්‍රියාකාරකම්වල කාර්යබහුල වන බැවින් සහ ඔවුන් විය යුතු තරම් ප්‍රවේශම් නොවිය හැකි බැවින්ය. ඔබට අනපේක්ෂිත පණිවිඩයක් ලැබුණහොත් සේවා සපයන්නන් සමඟ දෙවරක් පරීක්ෂා කර බැලීමට සයිබර් ආරක්ෂණ විශේෂඥයින් උපදෙස් දෙයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!