HomeGeneral

ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර 7ක කොටස් විකිණීමට

ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර 7ක කොටස් විකිණීමට

අයිතිය පැවරීමේ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව ප්‍රාග්ධන පාලනය තවත් මාස හයකින් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ග
කොරියාවේ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව ශ්‍රී ලංකන් හී කරුණු පැහැදිලි කිරීම

වසර ගණනාවක සිට ශ්‍රී ලංකවට පැන නැඟී ඇති අර්බුදය මැඩපැවැත්වීම සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණෙන් ව්‍යුහාත්මක ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා රජය සතු වාණිජ ව්‍යවසාය අංශ කිහිපයක රජය සතු කොටස් අයිතිය පැවරීමට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කර තිබෙනවා.

එම ආයතන සහ ඒ සම්බන්ධ නිල නිවේදනය පහත පරිදී වේ.

  1. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ඇතුළු)
  2. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
  3. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  4. කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
  5. හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
  6. සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
  7. ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.
Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!