HomeGeneral

ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර 7ක කොටස් විකිණීමට

ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර 7ක කොටස් විකිණීමට

අයිතිය පැවරීමේ මාධ්‍ය නිවේදනය

ලංකාව යෝජනා කළ බදු සංශෝධන IMF විසින් සමාලෝචනය කිරීමට නියමිතයි
ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට …
විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ප්‍රෙෂණය කළ විනිමය …

වසර ගණනාවක සිට ශ්‍රී ලංකවට පැන නැඟී ඇති අර්බුදය මැඩපැවැත්වීම සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණෙන් ව්‍යුහාත්මක ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා රජය සතු වාණිජ ව්‍යවසාය අංශ කිහිපයක රජය සතු කොටස් අයිතිය පැවරීමට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කර තිබෙනවා.

එම ආයතන සහ ඒ සම්බන්ධ නිල නිවේදනය පහත පරිදී වේ.

  1. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ඇතුළු)
  2. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
  3. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  4. කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
  5. හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
  6. සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
  7. ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.
Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×