HomeNewsSri Lankan News

2024 වසරේ ICC නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

2024 වසරේ ICC නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024  වසරේ ‘ICC Emerging Men’s Cricketer of the Year Award’ ලෙසින් නම්කර තිබේ. 2024 වසර පුරා ඔහු පන්දුවට පහරදීමෙන් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා හේතුවෙන් මෙම ඇගයීම ඔහුට ලැබී ඇත.

ICC ලෝක එක්දින සංචිතයට ලංකාවෙන් 4ක්
ICC විසින් පිරිමි සහ කාන්තා ඉසව් සඳහා සමාන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කරයි.
Jay Shah, ICC ලොකු පුටුවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024  වසරේ ‘ICC Emerging Men’s Cricketer of the Year Award’ ලෙසින් නම්කර තිබේ.

2024 වසර පුරා ඔහු පන්දුවට පහරදීමෙන් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා හේතුවෙන් මෙම ඇගයීම ඔහුට ලැබී ඇත.

Share this:
error: Content is protected !!
×