HomeNewsSri Lankan News

උසස් පෙළ දින තුනකින් කල් යයි

උසස් පෙළ දින තුනකින් කල් යයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට 28 සහ 29 යන ඉදිරි දින තුන සඳහා අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ති

නවසීලන්ත පකිස්ථාන එක්දින තරගාවලියේ ජය පකිස්ථානයට
සාධාරණ වැටුපක් ඉල්ලා නවසීලන්ත වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු වැඩ වර්ජන සූදානමක්
නවසීලන්තයේ ඉහළ උද්ධමනය නව සාමාන්‍ය වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥයෙක් පවසයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට 28 සහ 29 යන ඉදිරි දින තුන සඳහා අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා මේ බව පැවසීය.

එමෙන්ම ලබන 30 වැනිදා සුපුරුදු ලෙස විභාගය ඇරැඹෙන අතර විභාගය නොපැවැත්වූ දින තුනෙහි විභාගය යළි දෙසැම්බර් 21,22 සහ 23 යන දිනයන්හි පැවැත්වීමට තීරණය කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා පැවසීය.

Share this:
error: Content is protected !!
×