HomeNewsSri Lankan News

10 වන පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

10 වන පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

10 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි

පිළිකා රෝගීන්ට සුබ පණිවිඩයක්
“හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මෙරට ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සකස් කිරනවා” – ඇමති නලින්ද
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කෙරේ

10 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි.

බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි

Share this:
error: Content is protected !!
×