HomeNewsSri Lankan News

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කෙරේ

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කෙරේ.

10 වන පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ
“හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මෙරට ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සකස් කිරනවා” – ඇමති නලින්ද
අරගල සමයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට අලාභ වශයෙන් ගෙවා ඇති වන්දි මෙන්න…

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කෙරේ.

Share this:
error: Content is protected !!
×