HomeNewsSri Lankan News

ප්‍රථම එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ප්‍රථම එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරඟය ලකුණු 45කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩා

නවසීලන්තය 20-20 තරඟාවලිය 1-1ක් ලෙස සම කරයි
T20 කාන්තා කිරුළ නවසීලන්තයට
නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාව තහවුරු කරගනියි

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරඟය ලකුණු 45කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරඟය ලකුණු 45කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වූ තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර විශිෂ්ඨ පිතිහරඹයක නිරතවන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සම්ත්විය. ඒ අනුව කඩුළු 5ක් දැවී ලකුණු 324 ලබාගෙන පන්දු 4ක් අතැතිව සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. දක්ෂ පිතිහරඹයක නිරතවු කුසල් මෙන්ඩි ලකුණු 143ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100ක් ලබා ගන්නා ලදි.

D/L න්‍යාය අනුව නවසීලන්තයට පන්දුවාර 27කදී ලකුණු 221ක ඉලක්කයක් හිමි වූවද ඔවුනට පන්දුවාර සියල්ල අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 9කට ලකුණු 175ක් පමණි. පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුළු 3ක් ද, චරිත් සහ මහීෂ් කඩුළු 2 බැගින් ලබාගන්නා ලදී. තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස් විය.

Share this:
error: Content is protected !!
×