HomeNewsSri Lankan News

ලොව කුඩාම කැබිනට් මණ්ඩලය අද අවසන් වතාවට රැස්විය

ලොව කුඩාම කැබිනට් මණ්ඩලය අද අවසන් වතාවට රැස්විය

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්

Dialog සහ Airtel ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කෙරේ …
ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළෙන් කිලෝග්‍රෑම් 30ට ආසන්න මෙතැම්ෆෙටමයින් සොයා ගැනේ
නවසීලන්තයේ ශ්වසන රෝග වාර්තාව: අනපේක්ෂිත ඉහළ යෑමක්

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණි.

එළඹෙන 14වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජය ලබනා දේශපාලන පක්ෂය සමග මීලඟ කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

මහමැතිවරණය පවත්වා අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන තුරු නැවැත කැබිනට් හමුව නොපැවැත්වෙන බවද වාර්තාවේ.

Share this:
error: Content is protected !!
×