HomeNewsSri Lankan News

ලොව කුඩාම කැබිනට් මණ්ඩලය අද අවසන් වතාවට රැස්විය

ලොව කුඩාම කැබිනට් මණ්ඩලය අද අවසන් වතාවට රැස්විය

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්

අවවාදයයි: නවසීලන්තයේ පාස්කු සති අන්තයේ ව්‍යාජ කෙටි පණිවිඩ වංචාවලින් පරිස්සම් වන්න.
රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්, ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැත
ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණි.

එළඹෙන 14වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජය ලබනා දේශපාලන පක්ෂය සමග මීලඟ කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

මහමැතිවරණය පවත්වා අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන තුරු නැවැත කැබිනට් හමුව නොපැවැත්වෙන බවද වාර්තාවේ.

Share this:
error: Content is protected !!
×