HomeNewsSri Lankan News

ශ්‍රී ලංකාවේ නව විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙයි. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අ

Passport පෝළිමට මොකද වුණේ?
ශ්‍රී ලංකාවේ මාසයක් ඇතුළත අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර අයදුම්කිරීමේ විශාල වර්ධනයක්
ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමයක්

ශ්‍රී ලංකාවේ නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙයි. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විත වෙයි.

නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව ඇත. එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිතා කරන අතර මීට පෙර නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.

සාමාන්‍ය ජනතාව සඳහා තද නිල් පැහැති බලපත්‍රය, තානාපති සේවා සඳහා රතු පැහැයෙන් යුතු බලපත්‍රය සහ මෙරූන් පැහැයෙන් යුතු බලපත්‍රය රාජකාරි කටයුතු සඳහා ද නිකුත් කොට ඇත.

Share this:
error: Content is protected !!
×