HomeNewsSri Lankan News

දමිතා ටෙලිෆෝනයෙන් තැපැල් පෙට්ටියට

දමිතා ටෙලිෆෝනයෙන් තැපැල් පෙට්ටියට

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව තැපැල් පෙට්ටිය ලකුණ යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ

නේපාල ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නියෝජිතයෝ පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙති
ඕස්ට්‍රේලියානු හෙද හෙදියන් නවසීලන්තයේ සේවය කිරීමට එතරම් උනන්දුවක් නැහැ

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව තැපැල් පෙට්ටිය ලකුණ යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ඊයේ (21) ලබා ගත්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ අතින් ඇය සාමාජිකත්වය ලබා ගත්තාය. සමගි ජන බලවේගයෙන් ඇයට අසාධාරණයක් සිදු වූ බවත් එහි නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බවත් ඇය මෙහිදී පැවසුවාය.

මෙරට හඬක් නැති කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් හඬ නැ‍ඟීමේ දෙවැනි අරගලය අද පටන් අරඹන බවත් ඉදිරියට තමන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ පෙරට යන බවත් කීවාය.

Share this:
error: Content is protected !!
×