HomeNew Zealand

නවසීලන්තයේ සුභසාධන කප්පාදු දෙගුණයකින් ඉහළ යයි

නවසීලන්තයේ සුභසාධන කප්පාදු දෙගුණයකින් ඉහළ යයි

නවසීලන්තයේ 2024 සැප්තැම්බර් කාර්තුවේ සුභසාධන කප්පාදු ( benefit cuts )ප්‍රමාණය 2023 එම කාලයට සාපේක්ෂව 133%කින් ඉහළ ගොස් ඇත. දඬුවම් ප්‍රමාණය 14,409 දක්

ශ්‍රී ලංකා නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ට සංග්‍රහයක්…
කෙලින්ම නවසීලන්ත Residence දෙන Green List එකට සෞඛ්‍ය අංශයේ රැකියා 32 ක් එකතු කරයි.
නවසීලන්තය සඳහා නවතම COVID-19 සංඛ්‍යාලේඛන මෙන්න…

නවසීලන්තයේ 2024 සැප්තැම්බර් කාර්තුවේ සුභසාධන කප්පාදු ( benefit cuts )ප්‍රමාණය 2023 එම කාලයට සාපේක්ෂව 133%කින් ඉහළ ගොස් ඇත. දඬුවම් ප්‍රමාණය 14,409 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ එය 6,177ක් විය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හමුවීම් සඳහා පැමිණීමට අසමත් වීමයි. මෙම සංඛ්යාව වසංගතයට පෙර පැවති මට්ටම්වලට වඩා ඉහළ අගයකි.

Ministry of Social Development (MSD) ආයතනය මෙම ඉහළ යාමට හේතුව ලෙස දක්වන්නේ ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ඉටු නොකළ වගකීම් පිළිබඳව දැනුම් දෙන “සුභසාධන පද්ධතියක්” (traffic light system) හඳුන්වා දීමයි.

Jobseeker Support ලබන්නන්ගේ සංඛ්යාව ද පසුගිය වසරට සාපේක්ෂව 12.8%කින් ඉහළ ගොස් ඇත.

Share this:
error: Content is protected !!
×