HomeNews

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය කාන්තා T20 ලෝක කුසලාන අවසන් සටන ඇරඹේ

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය කාන්තා T20 ලෝක කුසලාන අවසන් සටන ඇරඹේ

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද (20) පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු

ඔබ තවමත් නවසීලන්ත සංගණනයට දායක වී නැතිද? මේ අවසන් අවසථාවයි…
නවසීලන්ත ක්‍රිකට් සම්මාන උලෙළේදී රවින්ද්‍ර සහ එමීලියා හට ඉහළම ගෞරව…
OD195 ගුවන් යානයේ මගීන් සඳහා අවවාදයයි: කක්කල් කැස්ස රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටින්න

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද (20) පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී පැවැත්වේ.

මෙම කණ්ඩායම් දෙකම මීට පෙර අවසන් මහා තරග ක්‍රීඩාකර තිබුණද, ඒ කිසිදු අවස්ථාවක ශූරතාව දිනාගැනීමට නොහැකි විය. විශේෂත්වයක් වන්නේ මෙම කණ්ඩායම් දෙකම මෑතකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ තරඟාවලි පරාජයකට ලක්වීමයි.

Share this:
error: Content is protected !!
×