HomeNewsNew Zealand News

කෙලින්ම නවසීලන්ත Residence දෙන Green List එකට සෞඛ්‍ය අංශයේ රැකියා 32 ක් එකතු කරයි.

කෙලින්ම නවසීලන්ත Residence දෙන Green List එකට සෞඛ්‍ය අංශයේ රැකියා 32 ක් එකතු කරයි.

නවසීලන්ත රජය ශීත ඍතුව සඳහා රටේ සෞඛ්‍ය පද්ධතිය සකස් කිරීම සඳහා Green ලැයිස්තුවේ සෘජු පදිංචියට යන මාර්ගයට (Straight to Residence pathway) නව සෞඛ්‍ය අංශ

නවසීලන්තයේ කුලී නිවැසියන්ගේ කුලී ගෙවීම් වල සාපේක්ෂ ඉහළයාමක්.
ඕක්ලන්ඩ් හි උසස් පාසලකට සම්බන්ධ දෙවන සරම්ප රෝගියෙක් තහවුරු වෙයි, සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත්ව සිටින ලෙස දන්වයි.
නවසීලන්තයේ ඉහළ උද්ධමනය නව සාමාන්‍ය වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥයෙක් පවසයි

නවසීලන්ත රජය ශීත ඍතුව සඳහා රටේ සෞඛ්‍ය පද්ධතිය සකස් කිරීම සඳහා Green ලැයිස්තුවේ සෘජු පදිංචියට යන මාර්ගයට (Straight to Residence pathway) නව සෞඛ්‍ය අංශයේ රැකියා 32 ක් එක් කර ඇත. අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් මෙම නිවෙදනය අද මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ අතර එය සෞඛ්‍ය අංශයෙන් ලැබෙන ප්‍රතිපෝෂණය පිළිබිඹු කරන බව පැවසීය. නවසීලන්තයේ ස්ථිර පදිංචියට සඳහා තීරණ ගැනීමේදී විදේශගත ශ්‍රමිකයින්ට අමතර සහතිකයක් ලබා දීම මෙහි අරමුණයි. මෙම වෙනස මැයි මස අග සිට ආරම්භ වනු ඇත.
සුදුසුකම් ඇති පුද්ගලයින් 29 මැයි 2023 සිට අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ.
එම නවතම එක් කළ රැකියා පහතින්

  1. Addiction practitioner/alcohol & drug clinician
  2. Audiometrist
  3. Chiropractor
  4. Clinical dental technician
  5. Clinical physiologists (sleep, renal, exercise, respiratory, neurology, and cardiac)
  6. Counsellor
  7. Dental specialists
  8. Dental technician
  9. Dental therapist
  10. Dentist
  11. Dietician
  12. Dispensing optician
  13. Drug and alcohol counsellor
  14. Enrolled nurse
  15. Genetic counsellor
  16. Medical laboratory pre-analytical technician
  17. Medical resonance imaging technologist
  18. Nuclear medicine technologist
  19. Nurse practitioner
  20. Optometrist
  21. Oral health therapist
  22. Orthotic and prosthetic technician
  23. Orthotist/prosthetist
  24. Osteopath
  25. Paramedic/emergency medical technician
  26. Perfusionist (cardiac)
  27. Pharmacist
  28. Physiotherapist
  29. Play therapist (hospital)
  30. Social worker
  31. Speech language therapist
  32. Sterile processing technician

වැඩි විස්තර පහත සබැඳියෙන්

https://www.immigration.govt.nz/about-us/media-centre/news-notifications/government-announces-more-health-roles-to-be-added-to-the-green-list

Share this:
error: Content is protected !!