HomeNew Zealand

රික්ටර් 4.8 ක භූමිකම්පාවක් දකුණු Hawke’s Bay ප්‍රදේශය සොලවයි

රික්ටර් 4.8 ක භූමිකම්පාවක් දකුණු Hawke’s Bay ප්‍රදේශය සොලවයි

පසුගිය රාත්‍රියේ Hawke's Bay හි ගිනිකොන දිග Pōrangahau අසල රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවක් ඇති විය. කිලෝමීටර 16 ක ගැඹුරකින් මෙය සිදු විය. GeoNet වාර්

Texel Air නවසීලන්තයට, ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව ඉහළ නැංවීම අරමුණයි
වැටුප් වර්ධක ඉල්ලා නවසීලන්ත රෝහල් වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයක.
නවසීලන්ත ජාතික පක්ෂ මාපිය නිවාඩු පනත රජය ප්‍රතික්ෂේප කළ හේතුව අගමැති හිප්කින්ස් පහදයි.

පසුගිය රාත්‍රියේ Hawke’s Bay හි ගිනිකොන දිග Pōrangahau අසල රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවක් ඇති විය. කිලෝමීටර 16 ක ගැඹුරකින් මෙය සිදු විය. GeoNet වාර්තා කළ පරිදි මෙම “ශක්තිමත්” භූමිකම්පාව රාත්‍රී 11:20 ට (06/10/2024) පමණ සිදු වූ අතර 2000 කට අධික පිරිසකට එය දැනුණි.

මෙය Wellington අසල ඇති වූ රික්ටර් මාපක 5.7 ක තවත් භූමිකම්පාවකට පසුව සිදු වූ අතර, එය 37,000 ක පිරිසකට දැනුණි. GeoNet නවසීලන්ත වැසියන්ට සිහිපත් කළේ භූමිකම්පා ඕනෑම තැනක ඕනෑම වේලාවක සිදුවිය හැකි බවත්, විශාල භූමිකම්පාවක් ඇති වුවහොත් “Drop, Cover and Hold” අරක්ශක ක්‍රම භවිතා කරන ලෙසත් ය.

Share this:
error: Content is protected !!
×