HomeNewsSri Lankan News

ජනපති අනුර අනුරපුරයට

ජනපති අනුර අනුරපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඔක්තෝබර් 05 වැනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. ඓතිහාසික අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාරාධිපති අතිපූජ්‍ය පල්ලෙකුඹුරේ හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මෙම හමුවේදී ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි සාකච්ඡාවක ද නිරත විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජනපති සූදානම්
ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි
“ලංකාව ගැන සතුටුයි ඉදිරියටත් දෙරටේ සහයෝගය තුළින් සංවර්ධනය උදෙසා වැඩකරමු”- එමීර් රාජ්‍යයේ උප ජනාධිපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඔක්තෝබර් 05 වැනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. ඓතිහාසික අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාරාධිපති අතිපූජ්‍ය පල්ලෙකුඹුරේ හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මෙම හමුවේදී ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි සාකච්ඡාවක ද නිරත විය.

Share this:
error: Content is protected !!
×