HomeNew Zealand

ශක්තිමත් භූමිකම්පාවක් Wellington සොලවයි, නවසීලන්තය පුරා දැනේ

ශක්තිමත් භූමිකම්පාවක් Wellington සොලවයි, නවසීලන්තය පුරා දැනේ

අද 06/10 උදෑසන Wellington අසල රික්ටර් මාපක 5.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින් දස දහස් ගණන් කිවීස්වරුන් (නවසීලන්ත වැසියන්) අවදි විය. කිලෝමීට

අධික වර්ෂාව නිසා වෙලින්ටන් ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වේ
නවසීලන්තයේ Canterbury හි අධික වර්ෂාව අඩු වන විට SH1 ​​පාලම නැවත විවෘත වේ.
නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා නව සෞඛ්‍ය ඉලක්ක ප්‍රකාශයට පත් කරයි

අද 06/10 උදෑසන Wellington අසල රික්ටර් මාපක 5.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින් දස දහස් ගණන් කිවීස්වරුන් (නවසීලන්ත වැසියන්) අවදි විය. කිලෝමීටර 33 ක ගැඹුරකින් යුත් මෙම භූමිකම්පාව පෙරවරු 5:08 ට Wellington බටහිරින් කිලෝමීටර 25 ක් ඈතින් ඇති විය. GeoNet ආයතනයට අනුව, පුද්ගලයින් 37,000 ක් පමණ මෙම කම්පනය දැන සිටි අතර, දකුණේ Christchurch සිට උතුරේ Auckland දක්වා ප්‍රදේශ වලින් කම්පනය දැනුණු බවට වාර්තා වී ඇත.

Share this:
error: Content is protected !!
×