ප්‍රවීණ නිලී Dame Maggie Smith දිවිසැරිය නිමා කරයි. Harry Potter චිත්‍රපට වල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ Dame Maggie Smith අභාවප්‍රාප්ත වනවිට 89 හැවිරිදි වියේ පසුවූවාය. Smith මහත්මියගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි. ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.