HomeNewsSri Lankan News

ජගත් මනුවර්ණ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂකවරයා වෙයි.

ජගත් මනුවර්ණ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂකවරයා වෙයි.

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ. ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයකි.

රෙක්ස් දිවි ගමනින් සමු ගනී
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශංකරි චන්ද්‍රන් 2023 ඕස්ට්‍රේලියාවේ Miles Franklin සම්මානය දිනා ගනී.
ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ.

ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.

රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයකි.

Share this:
error: Content is protected !!
×