HomeNews

Elon Musk ඉන්දියාවට යන්න සැරසෙයි

Elon Musk ඉන්දියාවට යන්න සැරසෙයි

ටෙස්ලා නිර්මාතෘ Elon Musk, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව 'X" පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබෙනවා.ඔහුගේ

එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට පියවරට පියවර
ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ග

ටෙස්ලා නිර්මාතෘ Elon Musk, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව ‘X” පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබෙනවා.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව බවයි විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසන්නේ. ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් තවමත් වාර්තා වී නැත.

පසුගිය සතියේදී ඉන්දියාව විද්‍යුත් වාහන ආනයන බද්ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කළේය. 

කෙසේ නමුත් මෙම තත්වය තුළ මස්ක්ගේ අරමුණ සිය ව්‍යාපාර කටයුතු ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කිරීම බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

Share this:
error: Content is protected !!
×