HomeBusiness

The Warehouse Group යලි පණ ලබයිද?

The Warehouse Group යලි පණ ලබයිද?

නවසීලන්තයේ The Warehouse Group ආයතනයට මෑතකදී දුෂ්කර කාලයක් උදාවී ඇත. පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව විකුණුම් 4.9% කින් පහත වැටී ඇති අතර ඔවුන් තම මාර්

ආහාර මිල ඉහළ යාම මධ්‍යයේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.4% දක්වා ඉහළට…
නවසීලන්තයේ පළමු IKEA වෙළඳසැල 2025 දී.
පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර …

නවසීලන්තයේ The Warehouse Group ආයතනයට මෑතකදී දුෂ්කර කාලයක් උදාවී ඇත. පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව විකුණුම් 4.9% කින් පහත වැටී ඇති අතර ඔවුන් තම මාර්ගගත වෙබ් අඩවිය online shopping site වනTheMarket.com විකිණීම හෝ වසා දැමීම ගැන සිතන්නේ, එය එතරම් හොඳින් සිදු නොවන නිසා ය. මාස හයක් තුල ඩොලර් මිලියන 23.7ක අලාභයක් අත්කරදුන් ඔවුන්ගේ ව්‍යාපාරයේ කොටසක් වන Torpedo7 ඩොලර් 1 කට විකිනීමට සිදු වූ අතර එය ඔවුන්ගේ මුදල් තත්වයට සහ කීර්ති නාමයට බෙහෙවින් බලපෑවේය.

ප්‍රධානියා වන නික් ග්‍රේස්ටන් පැවසුවේ මේ සියල්ල යහපත් අතට හැරෙමින් පවතින බවත් ඔවුන් දැන් තම Warehouse වෙබ් අඩවිය සහ ජංගම යෙදවුම App කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. රටේ පවතින උද්ධමනකාරී වාතාවරණය නිසා මිලදීගැනීම් අවමවීම ඔවුන් මුහුණ පාන ප්‍රධාන ගැටලුව බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Share this:
error: Content is protected !!
×