HomeGeneral

ස්ටාර්ලින්ක් දියත් කිරීම සඳහා එලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණේවිද ?…

ස්ටාර්ලින්ක් දියත් කිරීම සඳහා එලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණේවිද ?…

එලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය එලොන් මස්ක් පිළිගෙන තිබේ.

ආචාර්ය මොතිලාල් ද සිල්වා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කෙරේ
3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට
විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ප්‍රෙෂණය කළ විනිමය …

පුනර්ජනනීය බලශක්තිය, AI සහ ලෝක දේශපාලනය ගැන සාකච්ඡා කිරීමට ඔවුන් දෙදෙනා ඉන්දුනීසියාවේ බාලිහිදී හමුවිය. ශ්‍රී ලංකාවේ අනුමත ක්‍රියාවලියට අනුව මස්ක්ගේ සංචාරයේ නිශ්චිත දිනයන් තවමත් තීරණය කර නොමැත. ස්ටාර්ලින්ක් මගින් මෙරට ග්‍රාමීය අධ්‍යාපනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Share this:
error: Content is protected !!
×