HomeDigital Life

Generative AI ඔස්සේ ව්‍යාජත්වයට වැටක් සූදානම්.

Generative AI ඔස්සේ ව්‍යාජත්වයට වැටක් සූදානම්.

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාරනයක් වන්නේ කුඩා මෙහෙයුමකින් ඉ

හොලිවූඩ් වල නම තැබූ ලාංකිකයා
ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් InternetNZ සමාව ඉල්ලයි.
AnyDesk භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක්

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාරනයක් වන්නේ කුඩා මෙහෙයුමකින් ඉතාම සත්‍ය සේ හැගෙන text, images නැතිනම් video වැනි ගොනු නිර්මාණයට පහසුවෙන් හැකිවීමය. OpenAI, Meta ප්‍රමුක තාක්ෂණ යෝධයන් 20 ක් පමන මේ වන විට එකගතාවයකට පිවිස ඇති බව කියවෙන්නේ මින් ඇති විය හැකි දුර්විපාක වලට එරෙහිව කටයුතු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන්නට එකගවීමෙනි. මෙම වසර තුල ලොවපුරා වැසියන්ගෙන් අඩක් පමන මැතිවරණ වලට සහභාගී වනට නියමිතව ඇති බැවින් මෙහි වැදගත් කම අවධාරණය වෙමින් ඇත. පැහැදිලි කෙරෙමින් ඇත්තේ OpenAI, Microsoft (MSFT.O), Adobe (ADBE.O) වැනි භාවිතාවන් සමග ව්‍යාජ content නිර්මාණය වන්නටත් Meta Platforms (META.O), opens new tab, TikTok, X, වැනි සමාජජාලා platforms වල මේවා හුවමාරුවීම වලක්වා ගැනීමටත් මේ ඔස්සේ උත්සාහ කරනු ඇත.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×