HomeNewsNew Zealand News

ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් InternetNZ සමාව ඉල්ලයි.

ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් InternetNZ සමාව ඉල්ලයි.

ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් InternetNZ සමාව ඉල්ලයි.

අන්තර්ජාල පද්ධතියේ බිදවැටීමක් සිදු විය.ඒ නිසා අධ්‍යන වෙබ් අඩවි ,බැංකු යෙදුම්වල සිට මාධ්‍ය  මෙන්ම රජයේ වෙබ් අඩවි සේවාවන් අඩපණ වීම සම්බන්ධව Inter

ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී
ළමා රහස්‍යතා උල්ලංඝනය කිරීම් හේතුවෙන්  Microsoft ඩොලර් මිලියන 20ක් ගෙවයි.
Android 15 වල developer preview එකක් නිකුත් වේ.

අන්තර්ජාල පද්ධතියේ බිදවැටීමක් සිදු විය.

ඒ නිසා අධ්‍යන වෙබ් අඩවි ,බැංකු යෙදුම්වල සිට මාධ්‍ය  මෙන්ම රජයේ වෙබ් අඩවි සේවාවන් අඩපණ වීම සම්බන්ධව InternetNZ පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

ඇතැම් වෙබ් යෙදුම් සහ වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීමට නොහැකි විය.

නවසීලන්ත වැසියන්ට සහ එය විසඳීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන හවුල්කරුවන්ට ඇති වූ ගැටළු සඳහා සමාවන ලෙස InternetNZ පවසයි.

InternetNZ විසින් Domain Name System Security Extensions (DNSSEC) යාවත්කාලීන කිරීමකට අදාළ දෝෂය තහවුරු කරන ලදී.

DNS වංචාවට එරෙහිව ආරක්ෂාවක් ලෙස නිර්මාණය කර ඇති පද්ධතියකි.

DNSSEC හි, InternetNZ පද්ධතියේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා වරින් වර යතුරු වෙනස් කළ යුතුය.

අන්තර්ජාල සේවා සපයන්නන්ට ඔවුන් සත්කාරකත්වය දක්වන වෙබ් අඩවි සහ යෙදුම් වලට නැවත මහජනතාවට ප්‍රවේශ විය හැකි විය. 

අවසානයේ ගැටලුව නිරාකරණය කර ඇත.

 

Share this:
error: Content is protected !!
×