ශ්‍රී ලාංකිකයකු වන Lakshika Udakandage මහතා ලෝ ප්‍රකට ත්‍රිමාණ සජීවීකරණ ආයතනයක් වන Dreamworks ආයතයන මගින් පිරිනමන Ingiunity Award 2023 ලබාගෙන තිබෙනවා
ශ්‍රී ලාංකිකයකු වන Lakshika Udakandage මහතා ලෝ ප්‍රකට ත්‍රිමාණ සජීවීකරණ ආයතනයක් වන Dreamworks ආයතයන මගින් පිරිනමන Ingiunity Award 2023 ලබාගෙන තිබෙනවා.
උඩකන්දගේ මහතා ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබා පසුව එක්සත් ජනපදයේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා. පසුව dreamworks ආයතනයේ Visual Effects Director කෙනෙකු ලෙස ඔහු සේවය කරනවා.
ඔහුගේ දායකත්වය ලැබූ චිත්‍රපට අතර Aquaman (2018), Darkphonix (2019), The Croods(2020), The Boss Baby(2021), Puss in Boots(2022) වෙනවා.