HomeDigital Life

Edge අනෙකුත් බ්‍රවුසර දත්ත ලබා ගැනීම නවතයි.

Edge අනෙකුත් බ්‍රවුසර දත්ත ලබා ගැනීම නවතයි.

Microsoft සමාගම වෙතට මෑතකාලීනව එල්ල වූ චෝදනාවක් වූවේ Microsoft Edge විසින් අනෙකුත් බ්‍රවුසර වන Chrome, Firefox වැනි ඒවායෙන් open tabs, favorites ආකාර

Opera දැන් මුල්ස්වභාවයෙන්ම AI මිත්‍රය.
ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී
Gmail වසා දැමීම ගැන සමාජ මාධ්‍යවල කටකතා ඇත්ත ද?

Microsoft සමාගම වෙතට මෑතකාලීනව එල්ල වූ චෝදනාවක් වූවේ Microsoft Edge විසින් අනෙකුත් බ්‍රවුසර වන Chrome, Firefox වැනි ඒවායෙන් open tabs, favorites ආකාරයේ දත්ත අනවසරයෙන් ලබා ගන්නා බවකි. ඔවුන් චෝදනා කරමින් සිටියේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව හා අවසරයකින් තොරව මෙම දත්ත ලබා ගන්නා බවටයි ඔවුන් පැහැදිලි කර සිටියේ. Microsoft සමාගම මේ පිලිබඳව කිසිදු ප්‍රකාශයක් නොකල අතර මේ වන විට සිදුව ඇති Microsoft Edge 121.0.2277.128 නිකුතුව ඔස්සේ ඒ සදහා පිලිසකරයක් නිකුත් කර ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. භාවිතාකරන්නන් අතරින් මේ පිලිබඳව චෝදනා එල්ලවූ අතර Edge විසින් මෙම ලබා ගන්නා තොරතුරු සමග ස්වයංව සංක්‍රියවීමේ ප්‍රවනතාවක් පිලිබඳව චෝදනා කර තිබිනි.
Pubudu Siriwansa
www.pariganakaya.com

Share this:
error: Content is protected !!
×