HomeNews

නවාංග කිහිපයක්ම සමග එන Chrome 122…

නවාංග කිහිපයක්ම සමග එන Chrome 122…

Google ආයතනය තම Google Chrome වල ප්‍රථම නිකුතුව 2008 දී කල අතර ආරම්භයේදී එහි වූ කුඩා බව් අහා අඩු සම්පත් භාවිතය නිසා බොහෝ දෙනාගේ කැමැත්ත දිනා ගත් භාවි

WhatsApp සමාන්තර සේවා සමග සුහඳවිම අරඹයි…
Edge අනෙකුත් බ්‍රවුසර දත්ත ලබා ගැනීම නවතයි.
නවසීලන්තයේ ඔබේ සමාගමේ දත්ත ආරක්ෂා කර ගැනීමට උපදෙස් 7ක්

Google ආයතනය තම Google Chrome වල ප්‍රථම නිකුතුව 2008 දී කල අතර ආරම්භයේදී එහි වූ කුඩා බව් අහා අඩු සම්පත් භාවිතය නිසා බොහෝ දෙනාගේ කැමැත්ත දිනා ගත් භාවිතාවක් විය. එහෙත් අද වන විට එය speed, resource management, stability වැනි ලක්ෂණ අතින් ඉදිරියෙන් සිටිනවා සේම විශාල තොරතුරු ගොනුවක හිමිත්වය සමග භාවිතාකරන්නන් හට වඩාත් සේවයක් සදහා සූදානමින් සිටින්නකි. Chrome 122 ජනවාරි මාසයේ දී පමන beta channel නැතිනම් පෙර සංස්කරණයක් ලෙසට නිකුත් කරන්නට Google කටයුතු කල අතර February 14, 2024 වන විට එහි stable නැතිනම් අවසන් සංස්කරණය නිකුත් කරන්නට මේ වන විට කටයුතු කර තිබේ. Chrome 122 සමග පැමින ඇති නව ප්‍රවනතා අතර මිට පෙර Chrome iOS වල වූ වෙනත් උපාංගයක වූ browsing session එකක් ඉදිරියට ගෙන යාමේ හැකියාව desktop version වලටද ‍රැගෙන විත් තිබේ.එසේම Chrome 122 සමග වඩාත් AI මිත්‍ර බව ‍රැගෙන විත් ඇති අතර එය භාවිතාකරන්නෙකුට browser theme වල සිට ගැබුරු භාවිතාවන් දක්වා සංයුත්ත වෙමින් තිබේ. Chrome 122 වලදී පැහැදිලි වම භාවිතකරන්නන් හට පවසන්නේ තමන් භාවිතාව පිලිබඳව දත්ත රඳවා නොගත්තද වෙබ් අඩවි විසින් භාවිතාවෙ දත්ත රඳවා ගැනීම් වලට ඉඩ ඇති බවකි.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×