HomeNews

Windows 11 version 24H2 මේ වසරේදී.

Windows 11 version 24H2 මේ වසරේදී.

Microsoft සමාගම මේ වන විට Windows 11 version 24H2 ලෙසට තම Windows 11 වෙතට වන මීලග ප්‍රධාන යාවත්කලීනය පිලිබඳව තහවුරු කර සිටිනවා. "version 24H2" මෙම වස

නව හර්කියුලිස් ගුවන් යානා නවසීලන්ත ආරක්ෂක හමුදාව ශක්තිමත් කරයි
ඉහළ ගිය නවසීලන්තයේ ආහාර මිල ගැන…
දේවාලයක් පෙන්නා කසිප්පු පෙරලා

Microsoft සමාගම මේ වන විට Windows 11 version 24H2 ලෙසට තම Windows 11 වෙතට වන මීලග ප්‍රධාන යාවත්කලීනය පිලිබඳව තහවුරු කර සිටිනවා. “version 24H2” මෙම වසරට නියමිත ප්‍රධාන හා විශාල යාවත්කාලීනය වන්නට නියමිත අතර තවමත් නිකුතුව සිදුවන කාලවකවානු නිශ්චිතව තහවුරු කර නොමැත. එසේම මෙම මසට නියමිත “Moment 5” යාවත්කාලීනය කුඩා සාමාන්‍ය මට්ටමේ ඒකක් වනු ඇති බවටයි උපකල්පනය වන්නේ. එසේම Windows 12 හෝ සමාන්තර වෙනත් නිකුතුවක් මෙම වසරට නියමිත නොවනු ඇති බවට බලාපොරොත්තු වන අතර එය බොහෝ විට 2025 වන විට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එය බොහෝ වෙයින් AI මිත්‍ර වනු ඇති බවටයි දැනටමත් අනාවැකි පලව ඇත්තේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×