HomeDigital Life

iOS 18 තරමින් විශාල නිකුතුවක් වනු ඇත.

iOS 18 තරමින් විශාල නිකුතුවක් වනු ඇත.

Apple' වල මීලග iPhone යාවත්කාලීනය මෙතැක් නිකුත් වූ විශාලතම update එක වනු ඇති බවටයි අනාවැකි පල වෙමින් ඇත්තේ. බොහෝ විට iOS 18 විශාලතම හෝ ප්‍රමානයෙන් වි

Gmail වසා දැමීම ගැන සමාජ මාධ්‍යවල කටකතා ඇත්ත ද?
Twitter වලට එරෙහිව සංගීත ප්‍රකාශකයන් විසින් ඩොලර් මිලියන 250 කට නඩු පවරයි
හොලිවූඩ් වල නම තැබූ ලාංකිකයා

Apple’ වල මීලග iPhone යාවත්කාලීනය මෙතැක් නිකුත් වූ විශාලතම update එක වනු ඇති බවටයි අනාවැකි පල වෙමින් ඇත්තේ. බොහෝ විට iOS 18 විශාලතම හෝ ප්‍රමානයෙන් විශාල යාවත්කාලීනයක් වනු ඇති බවට ද සමහර අනාවැකි පවසමින් සිටිනවා. එම ආයතනය තම වාර්ෂික Worldwide Developers Conference වලින් පසුව ඊලග නව Phone නිකුතුවත් සමග මෙම නව සංස්කරනයක් නිකුත් කරන අතර මෙම බලාපොරොත්තු වන නිකුතුවේදී artificial intelligence ආශ්‍රිත දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි වෙන්නේ. ඒ අනූව AI ආශ්‍රිතව දියුනු කල Siri, playlists, Keynote, Messages, Xcode වැනි අංග බලාපොරොත්තු වෙමින් තිබෙනවා. නව Siri සංස්කරණය ChatGPT වැනි ප්‍රබලත්වයක් ‍රැගෙන එනු එති බවටත් මේ වන විට අනාවැකි පල වෙමින් තිබෙනවා.
www.pariganakaya.com
Pubudu Siriwansa

Share this:
error: Content is protected !!
×