HomeNewsSri Lankan News

ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.

ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.

ඉන්දියානු ජනප්‍රිය රියැලිටි තරඟයක් වන ස රෙ ග ම පා Little Champ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කිල්මිශා යාලිසයි සමත්ව තිබෙනවා. ඇය යාපනය දි

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශංකරි චන්ද්‍රන් 2023 ඕස්ට්‍රේලියාවේ Miles Franklin සම්මානය දිනා ගනී.
ජගත් මනුවර්ණ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂකවරයා වෙයි.
ජනාධිපති සිනමා සම්මාන උළෙල අවුරුදු 3කට පසු උත්කර්ශවත් අන්දමින් පවත්වයි

ඉන්දියානු ජනප්‍රිය රියැලිටි තරඟයක් වන ස රෙ ග ම පා Little Champ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කිල්මිශා යාලිසයි සමත්ව තිබෙනවා. ඇය යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 14ක දැරියකි. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් තරඟකරුවන් 6000කට වඩා පෙනී සිටි මෙම තරඟය අතිශය තියුණු වුවද කිල්මිශා එය ජයගන්න ලදි. මෙම තරඟය විනිශ්චය සඳහා Srinivas, Abhirami, Vijay Prakash සහ Saindhavi Prakash යන අය සිටි අතර මෙහෙයවනු ලැබුවේ Archana Chandhoke වේ.

Share this:
error: Content is protected !!