HomeNewsSri Lankan News

ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.

ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.

ඉන්දියානු ජනප්‍රිය රියැලිටි තරඟයක් වන ස රෙ ග ම පා Little Champ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කිල්මිශා යාලිසයි සමත්ව තිබෙනවා. ඇය යාපනය දි

Spellbinder පෝල්ගේ නැගණිය ලෙස රඟපෑ Christine ලංකාවේ නිවාඩුවකට ඇවිත්
ප්‍රවීණ Hollywood නිළි Barbra Streisand, SAG Life Achievement Award සම්මානයට පත්‍ර වෙයි
ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී

ඉන්දියානු ජනප්‍රිය රියැලිටි තරඟයක් වන ස රෙ ග ම පා Little Champ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කිල්මිශා යාලිසයි සමත්ව තිබෙනවා. ඇය යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 14ක දැරියකි. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් තරඟකරුවන් 6000කට වඩා පෙනී සිටි මෙම තරඟය අතිශය තියුණු වුවද කිල්මිශා එය ජයගන්න ලදි. මෙම තරඟය විනිශ්චය සඳහා Srinivas, Abhirami, Vijay Prakash සහ Saindhavi Prakash යන අය සිටි අතර මෙහෙයවනු ලැබුවේ Archana Chandhoke වේ.

Share this:
error: Content is protected !!