HomeDigital Life

GOOGLE Messages මීලග ප්‍රමුකයා.

GOOGLE Messages මීලග ප්‍රමුකයා.

GOOGLE තම Messages app එක WhatsApp, Telegram වැනි තරගකරුවන් පසුකරන්නට වැඩි අවධානයක් යොදමින් සිටින බවට වාර්ථා වෙනවා. ඔවුන් තම App එක වෙතට නිකුත්කර ඇති

Twitter වලට එරෙහිව සංගීත ප්‍රකාශකයන් විසින් ඩොලර් මිලියන 250 කට නඩු පවරයි
AI chatbot සමග පෞද්ගලික තොරතුරු හුවමාරුව පරිස්සමෙන්.
Android භාවිතාකරන්නන් හට XLoader මැල්වෙයාව ගැන අනතුරු ඇඟවේ.

GOOGLE තම Messages app එක WhatsApp, Telegram වැනි තරගකරුවන් පසුකරන්නට වැඩි අවධානයක් යොදමින් සිටින බවට වාර්ථා වෙනවා. ඔවුන් තම App එක වෙතට නිකුත්කර ඇති නවතම යාවත්කාලීනය ඔස්සේ noise cancellation button එකක් පිලිබඳව නිවේදනය කර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ පසුගිය අගෝස්තුවේ නිකුත් කල RCS – Rich Communication Services ඔස්සේ end-to-end encryption වල සිට high-res photo දක්වා නෙක හැකියාවන් තම app එක වෙතට සංයුත්ත කරන්නට මේ වන විටත් සමත්ව ඇති බවයි. හදාරන්නන් අවධාරනය කරන්නේ Google messages යනු මීලග WhatsApp, Viber,Telegram වැනි අනන්‍යතාවයක් දිනාගන්නට සියලු සුදුසු කම් සපුරාලමින් සිටින බවයි.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!