HomeNewsSri Lankan News

චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ

චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කර තිබේ. ‘Sydney Thunders’ කණ්ඩායම විසි

2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරිට ඉහළම සම්මානයක්
චමරීගේ ඓතිහාසික ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කර තිබේ. ‘Sydney Thunders’ කණ්ඩායම විසින් තීරණය කර ඇත්තේ එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර ‘Chamari Bay’ ලෙස නම් කිරීමටයි. චමරි මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක් ලෙස ක‍්‍රීඩා කරයි. දැනට තරඟාවලියේ වැඩිම ලකුණුලාභීයා වන්නේද චමරී වේ.

Share this:
error: Content is protected !!
×