HomeNewsNew Zealand News

හවුල් ආණ්ඩුවක් සඳහා සාකච්ඡා සති අන්තයේ දිගටම කරගෙන යාමට ඉඩ ඇති බව ලක්සන් පවසයි

හවුල් ආණ්ඩුවක් සඳහා සාකච්ඡා සති අන්තයේ දිගටම කරගෙන යාමට ඉඩ ඇති බව ලක්සන් පවසයි

කල් පවත්නා ගිවිසුමක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරනය කරමින් හවුල් ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා සති අන්තය දක්වා දීර්ඝ වනු ඇතැයි ජාතික පක්ෂ නා

The Warehouse Group යලි පණ ලබයිද?
නවසීලන්ත එංගලන්ත T20 තරගාවලිය සම වෙයි
අපරාධ වැළැක්වීමට නවසීලන්ත පොලීසියට පුද්ගලික CCTV දර්ශන පරීක්ෂා කිරීමට අවසර

කල් පවත්නා ගිවිසුමක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරනය කරමින් හවුල් ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා සති අන්තය දක්වා දීර්ඝ වනු ඇතැයි ජාතික පක්ෂ නායක ක්‍රිස්ටෝපර් ලක්සන් අපේක්ෂා කරයි.

ලක්සන් ප්‍රකාශ කළේ ACT සහ New Zealand First සමඟ රැස්වීම් සිකුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බවත්, සාකච්ඡාවලට එක් එක් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශය සවිස්තරාත්මකව බැලීම ඇතුළත් බවත්ය.තවද සාර්ථක ගිවිසුමක් සඳහා ඉලක්ක පෙළගැස්වීමේ අවශ්‍යතාවය ඔහු ඉස්මතු කළේය. සාකච්ඡා තවදුරටත් ඉදිරියට යන තුරු ඕක්ලන්ඩ් හි රැඳී සිටීමට සාකච්ඡා කණ්ඩායම අපේක්ෂා කරයි.

මතිවරණ කටයුතු නිමාවට පත්වී මාසයකට අධික කාලක් ගතවී ඇති අතර හැකි ඉක්මනින් හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි නවසීලන්ත ජනතාව අපේක්ශාවෙන් බලා සිටුනු ඇත.

Share this:
error: Content is protected !!
×