HomeNewsTech

iOS 17.1.1 නිකුත්වේ.

iOS 17.1.1 නිකුත්වේ.

අද දින Apple ආයතය iOS 17.1.1 නිකුතුවක් කර තිබෙනවා. iPhones සහ iPads ඉලක්ක වන මෙහිදී නෙක ආකාරයේ පැවති දුර්වලතා රාශියක් සදහා සැකසුම් වන අතර ඔවුන් පැහැද

‘‘අයි.එම්.එෆ් නැති වුණොත් සති දෙකෙන් රට ඉවරයි‘‘
නවසීලන්තයේ නව බදු සහන බදාදා සිට…
කෘෂිකාර්මික විමෝචනය අවම කිරීම සඳහා නවසීලන්ත රජයෙන් ඩොලර් මිලියන 370 ක සැලැස්මක්

අද දින Apple ආයතය iOS 17.1.1 නිකුතුවක් කර තිබෙනවා. iPhones සහ iPads ඉලක්ක වන මෙහිදී නෙක ආකාරයේ පැවති දුර්වලතා රාශියක් සදහා සැකසුම් වන අතර ඔවුන් පැහැදිලි කරන්නේ iPhone 15 වල අත්දකිමින් තිබූ සමහර අවස්ථාවලදී NFC chips භාවිතයට නොහැකි වීමේ ගැටළුව පිලිසකර කර ඇති බවයි. මෙම ගැටළුව iPhone 15 Pro හා 15 Pro Max භාවිතාකරන්නන් ගේ දැඩි අපහසුතාවයකට පත්කල බවට වාර්ථාවූ අතර සමහර විට අදාල උපාංග හුවමාරුවට පොලබවා තිබුනා. Apple ආයතනය මේ වන විට iOS 17.2 සංස්කරණයක් බීටා මට්ටමින් අත්හදා බැලෙමින් ඇති බවටයි වර්ථා වන්නේ. එසේම එම ආයතනය watchOS 10.1.1 සංස්කරණයද අද නිකුතුවට කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.com

Share this:
error: Content is protected !!
×