HomeNewsTech

Apple OS සංවර්ධනය මද පමාවකට ..

Apple OS සංවර්ධනය මද පමාවකට ..

Apple වෙතින් පලවෙන නවතම පුවතකට අනූව කියවෙන්නේ එම අයතනය තම iOS, iPadOS, macOS, watchOS, සහ visionOS වල නවතම සංස්කරණ සංවර්ධන කටයුතු කෙටිකාලයකට නතර කර ඇ

සශ්මි දිසානායක විවාහක “මිහිතල රූ කිරුළ” හිමිකරගනී.
නවසීලන්ත පොලිසිය නව විදුලි BMW i4 මෝටර් රථ අත්හදා බලයි.
හර්ෂිතා සහ දුනිත් ICC හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට නිර්දේශ වෙයි

Apple වෙතින් පලවෙන නවතම පුවතකට අනූව කියවෙන්නේ එම අයතනය තම iOS, iPadOS, macOS, watchOS, සහ visionOS වල නවතම සංස්කරණ සංවර්ධන කටයුතු කෙටිකාලයකට නතර කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම පැමිනෙන්නට නියමිත මෘදුකාංග සංස්කරණ වල නවාංග සංවර්ධනය නතර කොට ඒවා යේ දැනට හන්දුනා ගෙන ඇති දුර්වලතා පිලිසකරයටත් දියුනුකිරිම් වලටත් වැඩි අවධානයක් යොමු කරන්නට තීරණය කර ඇති බවකි. මේ අනූව සංකේථනාමය වන ‘Crystal’ වලින් සැකසෙමින් ඇති for iOS 18 සහ iPadOS 18 වලත් ‘Glow’ නමින් වන macOS 15 වලත්, ‘Moonstone’ ලෙසට සංකේථනාමයෙන් වන watchOS 11 වලත් නවාංග සංවර්ධනය කෙටිකාලයකට නතරව ඇති බව වාර්ථා වනවා. මෙම සංස්කරණවල නිකුතූන්වලටද බලපෑමක් වනු ඇති බවට මතයක් වුවත් ආයතනය තම භාවිතාවන් වල සුමට ගලායාම මෙන්ම විටින් විට හමුවන දුර්වලථා සැකසීමට ප්‍රමුකත්වයක් දීම හදාරන්නන් ගේ පැසසුමට ලක්ව තිබෙනවා. iOS 17.0 නිවේදනය කර තිබූ මුත් පැමිනීම පමාව තිබූ සමහර අංගයන් iOS 17.1 සමග වන බවටයි ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa – www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×