HomeNewsSri Lankan News

ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය ප්‍රකට සිනමා නළු ජැක්සන් ඇන්තනී (65) අනුරාධපුරයේදී හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ලක්ව මාස 14 ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.

නවසීලන්ත වයිකාටෝ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයෙන් (SLFS) චමරි අතපත්තුට උපහාර…
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෑත කාලීන වෙඩි තැබීම් සහ රජයේ අපරාධ ප්‍රතිචාරය පිළිබඳ අවධානය යොමු කරයි
නවසීලන්තයේ සවුත්ලන්ඩ් සහ ඔටාගෝ ප්‍රදේශවල අධික ශීත කාළගුණයක් හා හිම පතනයක්

ශ්‍රී ලාංකේය ප්‍රකට සිනමා නළු ජැක්සන් ඇන්තනී (65) අනුරාධපුරයේදී හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ලක්ව මාස 14 ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.

Share this:
error: Content is protected !!