HomeGeneral

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…

YouTube විසින් භාෂා බාධක බිඳ දැමීමට සහ ගෝලීය ප්‍රේක්ෂකයින්ට අන්තර්ගතයට ප්‍රවේශ විය හැකි කිරීමට AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක් හඳුන්වා දෙයි.

AI වීඩියෝ නිර්මාණ සහ සත්‍ය හා අසත්‍ය අර්ථ දැක්වීමේ අනාගතය
ශ්‍රී ලංකාවෙ අධ්‍යාපන පද්ධතියට එක්වන නවතම පාඨමාලාව …
ණය සහ උකස් සඳහා AI භාවිතා කිරීම විශාල අවදානමක්, යුරෝපා සංගම් ප්‍රධානියා අනතුරු අඟවයි.

මෙම මෙවලම නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පැමිණි බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ යන දෙදෙනාම වන අතර ඔවුන් දෙදෙනාම උසස් පාසල් කාලයේ සිටම එකිනෙකා හඳුනන අයයි. COVID lockdown කාලවකවානුවේ දී ඔවුන්ට ඇති වු ගැටළු විසඳීමට අවශ්‍ය වූ විට Aloud සඳහා අදහස මතු විය. බුද්ධික ඔහුගේ ළමා වියේ දී හඬකවන ලද රූපවාහිනී වැඩසටහන් නැරඹීමේ අත්දැකීමෙන් මේ සඳහා පෙලඹී ඇති අතර වීඩියෝ අන්තර්ගතයන් හරහා දැනුම වැඩි වැඩියෙන් සම්ප්‍රේෂණය වන ලෝකයක භාෂා හිඩැස් පියවීමට Aloud හට ඇති හැකියාව ඔවුන් දුටුවේය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න >>>

Share this:
error: Content is protected !!
×