HomeSports

බංග්ලාදේශ – නවසීලන්ත දෙවන එක්දින තරගයේ ජය නවසීලන්තයට

බංග්ලාදේශ – නවසීලන්ත දෙවන එක්දින තරගයේ ජය නවසීලන්තයට

ඩකාහිදී පැවැති එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 86ක ජයක් අත්කර ගැනීමට බ්ලැක් කැප්ස් පිල සමත්විය. පළමුවෙන් පන්දුවට පහර

නවසීලන්තයේ Winter Pride Festival සම්බන්ධ දෙවන Mpox රෝග සිද්ධිය තහවුරු වෙයි
උසාවි නියෝගය යටතේ සුඛෝපබෝගී යතුරුපැදි නවසීලන්ත පොලිසිය විනාශ කරයි
නවසීලන්තයේ රජෙකු වෙනුවට දේශීය රාජ්‍ය නායකයෙකු සිටිය යුතුද යන්න පිළිබඳ විවාදයක්…

ඩකාහිදී පැවැති එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 86ක ජයක් අත්කර ගැනීමට බ්ලැක් කැප්ස් පිල සමත්විය. පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නවසීලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේදී දැවී යාමට පෙර මුළු ලකුණු සංඛ්‍යාව 254ක් රැස් කළේය. හෙන්රි නිකොල්ස් සහ ටොම් බ්ලූන්ඩෙල් සිවුවැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවයක් ගොඩනැගූහ. පිළිතුරු ලෙස බංගලාදේශය හඹා යාමට දැඩි උත්සාහයක නිරත වූ අතර අවසානයේ ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු 168ක් පමණි.
පන්දු යැවීමේදී ඉෂ් සෝදි ලකුණු 39කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම එක්දින පන්දු යැවීම සහ බංග්ලාදේශයේ මෙතෙක් වාර්තා වූ සිව්වන හොඳම එක්දින පන්දු යැවීම විය.
තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය අඟහරුවාදා රාත්‍රියේ පැවැත්වේ.

Share this:
error: Content is protected !!
×