HomeNewsNew Zealand News

දෙවැනි විස්සයි20 තරඟයේද ජය එංගලන්තයට…

දෙවැනි විස්සයි20 තරඟයේද ජය එංගලන්තයට…

ENGvsNZ

ඉන්දියානු පිලේ ජයග්‍රහනයත් සමග යළි මතුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය…
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලෝක කුසලාන අභියෝග…

නවසීලන්තය සමග පැවැති තරඟ 4කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලිය ලකුණු 95කින් විශිෂ්ට ජයක් වාර්තා කරමින් 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ජොනී බෙයාර්ස්ටෝ පන්දු 60කදී නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර හැරී බෘක් පන්දු 36කදී ලකුණු 67ක් ලබාදෙමින් එංගලන්තය කඩුලු 4කට ලකුණු 198ක් රැස්කරගෙන ගත්තේය. නවසීලන්ත ප්‍රධාන ක්‍රීඩකයින් දවාලමින් තම මංගල තරඟයේදී ක්‍රීඩක Gus Atkinson කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ආදිල් රෂීඩ් එංගලන්තයේ විස්සයි20 වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් ඉතිහාසයටද එක්විය. එංගලන්තයේ ප්‍රබල දස්කම් නිසා ඔවුන් තරඟාවලියේ ප්‍රමුඛ ස්ථානයක සිටින අතර තෙවැනි විස්සයි20 තරඟය ඉරිදා එජ්බැස්ටන්හිදී පැවැත්වීමට නියමිතය.

Share this:
error: Content is protected !!
×