HomeGeneral

ශ්‍රී ලංකාවේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

ශ්‍රී ලංකාවේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

2023 වසරේ මෙතෙක් පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය ජූලි මාසයේදී වාර්තාවූ අතර එය 143,039 ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්තවලින් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ දෙසැම්බර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම
යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව උතුරු නැගෙනහිර හර්තාල්
මැච් බලන්න ජනතාවට නිදහසක් නෑ – ඒ තරමට රටේ ප්‍රශ්න බරපතලයි…

එමෙන්ම අගෝස්තු 1 වනදා සිට 10 වෙනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 51,594 කි. ඉන් ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර එය 9,146කි. තවද එක්සත් රාජධානිය 6,939 චීනයෙන් 3,707 ප්‍රංශයෙන් 3,249 පැමිණ ඇත. මීට අමතරව ජර්මනිය, ඉතාලිය, රුසියාව, ස්පාඤ්ඤ, නෙදර්ලන්තය සහ කැනඩාව යන රටවලින් ද සංචාරකයින් අගෝස්තු මාසයේ

වැඩි පිරිසක් පැමිණි රටවල් 10අතර සිටීයි.

Share this:
error: Content is protected !!
×