HomeGeneral

ශ්‍රී ලංකාවේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

ශ්‍රී ලංකාවේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

2023 වසරේ මෙතෙක් පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය ජූලි මාසයේදී වාර්තාවූ අතර එය 143,039 ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්තවලින් පෙන්නුම් කරයි.

යාපනය සිට චෙන්නායි දක්වා දෛනික ගුවන් ගමන් ජූලි 16 සිට
පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගෙන් ලෝක වාර්තාවක්…
ඕක්ලන්ඩ් හි උතුරු වෙරළේ ගෑස් කාන්දුවක්, හදිසි අනතුරු ඇඟවීමක් සහ මාර්ග වසා දැමීමක්

එමෙන්ම අගෝස්තු 1 වනදා සිට 10 වෙනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 51,594 කි. ඉන් ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර එය 9,146කි. තවද එක්සත් රාජධානිය 6,939 චීනයෙන් 3,707 ප්‍රංශයෙන් 3,249 පැමිණ ඇත. මීට අමතරව ජර්මනිය, ඉතාලිය, රුසියාව, ස්පාඤ්ඤ, නෙදර්ලන්තය සහ කැනඩාව යන රටවලින් ද සංචාරකයින් අගෝස්තු මාසයේ

වැඩි පිරිසක් පැමිණි රටවල් 10අතර සිටීයි.

Share this:
error: Content is protected !!