HomeGeneral

ශ්‍රී ලංකාවේ දෙසැම්බර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

ශ්‍රී ලංකාවේ දෙසැම්බර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

ඉකුත් සිව් වසර තුළ පැමිණි ඉහලම සංචාරකයන් අගය වර්තා අතරට එක කරමින් මෙම වසරේ (2023) දෙසැම්බර් මස ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 2 ඉක්මවා ගිය බවට twitter පණිවිඩයක් නිකුත් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් ඉහල නැංවීමේ නව වැඩපිලිවෙල
ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන රටවල් කීපයක සංචාරකයින් සඳහා නොමිලේ වීසා
ශ්‍රී ලංකාව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට

ඒ අනුව මෙරටට 2023 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5 ලෙස වාර්තාවලන බව ඒ මහතාගේ twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්වේ. දෙසැම්බර් මාසය තුල වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 40,057කි. තවද රුසියාවෙන් 25,974 එක්සත් රාජධානිය 17,632 ජර්මනියෙන් 12,197 ඕස්ට්‍රේලියාවෙන් 9,798 චීනයෙන් 7,597 පැමිණ ඇත. මීට අමතරව ඇමරිකාව, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව යන රටවලින් ද සංචාරකයින් දෙසැම්බර් මාසයේ වැඩි පිරිසක් පැමිණි රටවල් 10අතර සිටීයි.

https://www.sltda.gov.lk/storage/common_media/WeeklyArrivals-December1-28.pdf

Share this:
error: Content is protected !!
×