ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලයේ සාමාජිකයි
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලයේ සාමාජිකයින් නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටිති. මෙම සංචාරය ජුලි 27 වැනිදා ආරම්භ වී අගෝස්තු 5 වැනිදා අවසන් වේ. නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක් සහ ජසින්ඩා ආර්ඩර්න් ඇතුළු විවිධ පක්ෂවල දේශපාලනඥයින් හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම බල මණ්ඩලය සමන්විත වේ.
🇱🇰’s Women’s Parliamentary Caucus started their @USAIDSriLanka-funded study tour of 🇳🇿 today.
— Michael Appleton (@michelappleton) July 27, 2023
Their programme includes meetings with politicians from a range of parties.
Today they met two of 🇳🇿’s former female Prime Ministers @HelenClarkNZ & @jacindaardern. @USAmbSL pic.twitter.com/BQi0qGzzOh
Great to meet up with delegation of #women MPs from #SriLanka 🇱🇰 today. They are on a study tour of #NZ & keen to know about #women's experiences in politics & the economy, & in areas of social policy. Thanks to @USAIDSriLanka @NDI for supporting the visit. @NZinSriLanka @USAmbSL pic.twitter.com/c9LyVKd2GP
— Helen Clark (@HelenClarkNZ) July 27, 2023