HomeNewsSri Lankan News

ප්‍රංශ ජනපති Emmanuel Macron ශ්‍රී ලංකාවට.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ ජනපති Emmanuel Macron ශ්‍රී ලංකාවට.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.ජනාධිපති Emmanuel Macron සිකුරාදා (28)

නිතර අන්තර්ජාල භාවිතය ඩිමෙන්ශියා අවදානම අඩු කරන බව, අධ්‍යයනයක් යෝජනා කරයි.
පුහුණුකරු රමේෂ් ට කොදෙව්වෙන් නව තනතුරක්…
ඩොලර් මිලියන 1.2ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නවසීලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනී…

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති Emmanuel Macron සිකුරාදා (28) රාත්‍රියේ සිට සෙනසුරාදා (29) උදෑසන දක්වා Papua New Guinea සිට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව වන මෙම ඓතිහාසික සංචාරය ජනරජයේ ප්‍රංශ ජනාධිපති කාර්යාලය විසින් කල්තියා ප්‍රකාශ කර නොමැත.

ඔහුගේ ඉන්දු-පැසිෆික් මූලෝපාය ශක්තිමත් කිරීමට සහ කලාපය තුළ ප්‍රංශයේ භූමිකාව යලි තහවුරු කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වේ.

දින පහක සංචාරය ජූලි 24 වන දින New Caledoniaවේ ප්‍රංශ දූපත් සමූහයෙන් ආරම්භ වී Vanuatu සහ Papua New Guineaව නැවතුම වේ.

ඉන් අනතුරුව ජනාධිපති Macron ශ්‍රී ලංකාවේ කෙටි නැවතුමකට පැමිණීමට නියමිතය. 

ජනාධිපති Macron අවසන් වරට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කතාබහක නිරත වූයේ,

ජූනි මස පැරිසියේ පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ සමුළුවේ රාජ්‍ය නායක සැසියේදීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ප්‍රකාශයට පත් කළ රටවල් සමූහයේ ප්‍රංශය ද වේ.

 

Share this:
error: Content is protected !!