HomeNew Zealand

සංක්‍රමණික Exploitation Protection Work Visa නීති දැඩි කිරීමට නවසීලන්ත රජය පියවර ගනී

සංක්‍රමණික Exploitation Protection Work Visa නීති දැඩි කිරීමට නවසීලන්ත රජය පියවර ගනී

නවසීලන්ත රජය Migrant Exploitation Protection Work Visa ( සංක්‍රමණික සූරාකෑම් ආරක්ෂණ රැකියා වීසා) සඳහා වන criteria දැඩි කරමින්, දෙවන visa බලපත්‍රයක් ල

Auckand CBD ගිලා බැසීමක් අසල ව්‍යාපාර වලට දැඩි පාඩුවක්…
නවසීලන්තය පසුගිය සතිය තුළ COVID-19 රෝගීන් 9,883 ක් සහ අතිරේක මරණ 49 ක් වාර්තා කරයි
නවසීලන්ත මහ මැතිවරණ ප්‍රතිඵලවල දෝෂ අනාවරණය වෙයි: මැතිවරණ කොමිසම වැරදි පිළිගනී…

නවසීලන්ත රජය Migrant Exploitation Protection Work Visa ( සංක්‍රමණික සූරාකෑම් ආරක්ෂණ රැකියා වීසා) සඳහා වන criteria දැඩි කරමින්, දෙවන visa බලපත්‍රයක් ලබා ගැනීමේ විකල්පය ඉවත් කිරීමට තීරණය කර ඇත.

සමහරු මෙම වෙනස්කම් අනුමත කරන අතර, පැරණි නීති රීති අතිශයින් පුළුල් හා අනිසි ලෙස භාවිතා කිරීමට ඉඩ තිබූ බව පවසති. කෙසේ වෙතත්, අනෙක් අය සැලකිය යුතු ණය බරක් හා අහිතකර අත්දැකීම් සමඟ නවසීලන්තයෙන් පිටව යාමට සමහර සංක්‍රමණිකයින්ට සිදුවනු ඇතැයි බියපත් වෙති.
Labour හා Green Party නියෝජිතයින් ඇතුළු විවේචකයින්ගේ අදහස වන්නේ මෙම වෙනස්කම් නිසා අසරණ තත්ත්වයේ පසුවන සංක්‍රමණිකයින්ට තම විකල්ප සීමා වී ඔවුන් තවදුරටත් අපහසුතාවයට පත්වනු ඇති බවයි.

මෙම නව නීති රීති ක්‍රියාත්මක වීමත් සමඟ එහි බලපෑම පිළිබඳව සංක්‍රමණික ප්‍රජාව හා රැකියා යෝජකයින් සැලකිලිමත්ව අධීක්ෂණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර:
https://www.immigration.govt.nz/about-us/media-centre/news-notifications/changes-to-the-migrant-exploitation-protection-work-visa

Share this:
error: Content is protected !!
×