HomeNewsNew Zealand News

පුරස්ථි ග්‍රන්ථි පිළිකා පිළිබඳ පෙත්සම නවසීලන්ත පාර්ලිමේන්තුවට.

පුරස්ති ග්‍රන්ථි පිළිකා පෙත්සම නවසීලන්ත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා පිළිබඳ පෙත්සම නවසීලන්ත පාර්ලිමේන්තුවට.

පුරස්ති ග්‍රන්ථි පිළිකා පෙත්සම නවසීලන්ත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.එම රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳි පුරවැසියන්ගේ නිත්‍ය අරගලයක ප්‍රතිඵල

ඉන්දියාව කොවිඩ් උප ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්
යාපනයේ උණ රෝගයක් පැතිරෙයි, සෞඛ්‍ය අංශ සීරුවෙන්
ගර්භනී ඔබට වැදගත් වෙන tips කීපයක්

පුරස්ති ග්‍රන්ථි පිළිකා පෙත්සම නවසීලන්ත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.

එම රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳි පුරවැසියන්ගේ නිත්‍ය අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම පෙත්සම පාර්ලිමේන්තු ගත කර ඇත්තේ.

ඒ අනුව මෙම පෙත්සම සඳහා තිස්දාහක් පමණ අත්සන් කොට තිබෙනවා.

මහජනතාව පවසන්නේ මෙය කලකට කලින් ඉදිරිපත් විය යුතු වැදගත් ලියවිල්ලක් බවයි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැඩසටහන් පිළිබඳව පරීක්ෂණ පවත්වා නිර්දේශ ඉදිරිපත් කර තිබී ඇත.

නමුත් මේ වන තුරු ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැන නැතැයි එම කමිටු වල සිටි නිලධාරීන් පවසයි.

කෙසේ නමුත් පිළිකා රෝගී තත්ත්වය තරමක් බැරෑරුම් රෝගී තත්ත්වයක් ලෙස ඒ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙළඹිය යුතු කාලය එළැඹ ඇති බවට පාලකයින් පිළිගනිමින් සිටී.

දැනට 2017 ට කළින් පියයුරු සහ මහා බඩවැලේ පිළිකා හඳුනා ගැනීමේ වැඩසටහන් හේතුවෙන් වර්තමානය වන විට ජනතාව ප්‍රතිලාභ ලබමින් සිටී.

මෙය ව්‍යවස්ථාදායක වෙනසක් දක්වා ගෙන යාමට පාර්ලිමේන්තුවට යොමු කිරීම ඉතා වැදගත් බව මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.

Share this:
error: Content is protected !!
×