Shah Rukh Kahan 2023 ලෝක කුසලාන ප්‍රවර්ධන වීඩියෝවට පෙනී සිටින අතර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ සඳහා දායක කරගෙන ඇත.2023 පිරිමි ක
Shah Rukh Kahan 2023 ලෝක කුසලාන ප්‍රවර්ධන වීඩියෝවට පෙනී සිටින අතර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ සඳහා දායක කරගෙන ඇත.
2023 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී, තරඟාවලිය සඳහා වූ ප්‍රබෝධය, ඉන්දියාවේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතී.
History will be written and dreams will be realised at the ICC Men's Cricket World Cup 2023 🏆
— ICC (@ICC) July 20, 2023
All it takes is just one day ✨ pic.twitter.com/G5J0Fyzw0Z
ඒ අනුව ICC විසින් ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවර්ධන වීඩියෝවක් නිකුත් කරන ලදි. ඔවුන්ගේ මේ සඳහා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජනප්‍රියතම තරුවක් වන Shah Rukh Khan සම්බන්ධ කරගන්නට සමත් විය.
බදාදා රාත්‍රියේ ICC කුසලානය සමඟ Khan සිටගෙන සිටින ආකාර ඡායාරූපයක් ප්‍රචාරය කරන ලදි.
මෙම වීඩියෝව සඳහා 2019 ලෝක කුසලානය ජයගත් එංගලන්ත නායක Eoin Morgan,
JP Duminy, Shubman Gill, Dinesh Karthik, Muttiah Muralitharan, Jonty Rhodes, සහ Jemimah Rodrigues සහභාගී වී ඇත.
තරඟාවලිය ඔක්තෝම්බර් 05 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතයි.