HomeNewsSri Lankan News

Thai Air Asia ජූලි සිට නැවත ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් ආරම්භ කරයි.

Thai Air Asia ජූලි සිට නැවත ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් ආරම්භ කරයි.

Thai Air Asia ජූලි සිට නැවත ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් ආරම්භ කරයි.

Thai Air Asia 2023 ජූලි 09 වන දින සිට ශ්‍රී ලංකාව වෙත නැවත මෙහෙයුම් ආරම්භ කරන බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL) නිවේදනය කළේය.AA

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට සමාගම් 6ක් …
“මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යෑමට පියවර” – ශ්‍රී ලංකා මහ බැංකුව
“2024 සහ රටේ ආර්ථිකය” විශේෂ සාකච්ඡාව

Thai Air Asia 2023 ජූලි 09 වන දින සිට ශ්‍රී ලංකාව වෙත නැවත මෙහෙයුම් ආරම්භ කරන බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL) නිවේදනය කළේය.

AASL ට අනුව, Thai Air Asia සතියකට හතර වතාවක් Bangkok සිට Colombo මාර්ගයේ මෙහෙයුම් නැවත ආරම්භ කරනු ඇත. 

AASL ප්‍රකාශ කළේ,

වර්තමානයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගීන් 18,000-19,000 ක් සහ දිනකට ගුවන් යානා 110-120 ක් සඳහා පහසුකම් සපයන බවයි. 

ජාත්‍යන්තර ගුවන් සමාගම් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම ජාතික ආර්ථිකයට බෙහෙවින් උපකාරී බව බව AASL වැඩිදුරටත් පැවසීය.

Share this:
error: Content is protected !!
×