HomeNewsNew Zealand News

ඉන්ධන ගැටලුවක් හේතුවෙන්, Chicago වෙත පැමිණි Air New Zealand ගුවන් යානය නැවත Auckland වෙත යැවේ.

Auckland සිට Chicago බලා පියාසර කරමින් තිබූ Air New Zealand ගුවන් යානයක් ඉන්ධන ගැටලුවක් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ ආපසු හරවා යැවීමට සිදු විය.

ඉන්ධන ගැටලුවක් හේතුවෙන්, Chicago වෙත පැමිණි Air New Zealand ගුවන් යානය නැවත Auckland වෙත  යැවේ.

Auckland සිට Chicago බලා පියාසර කරමින් තිබූ Air New Zealand ගුවන් යානයක් ඉන්ධන ගැටලුවක් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ ආපසු හරවා යැවීමට සිදු විය.NZ2

ලංකාවේ අලුත්ම Tax Registration වැඩපිළිවෙළ.
ඕක්ලන්ඩ් වරාය පාලම අනතුරුදායකයි.
අද උදෑසන Auckland වරාය පාලම සඳහා සුළං අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

Auckland සිට Chicago බලා පියාසර කරමින් තිබූ Air New Zealand ගුවන් යානයක් ඉන්ධන ගැටලුවක් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ ආපසු හරවා යැවීමට සිදු විය.

NZ26 ගුවන් යානය Auckland සිට රාත්‍රී 9 ට පිටත් වූ නමුත් පිටත්ව ගොස් පැයකට වැඩි කාලයකට පසුව,

“ඉන්ධන භාවිතයේ විෂමතාවයක්” ලෙස ගුවන් සේවය විස්තර කරන ලද දේ සොයා ගන්නා ලදී.

Air New Zealand ගුවන් මෙහෙයුම් ප්‍රධානී Hugh Pearce පවසන්නේ,

මෙය ඉන්ජිනේරු පරීක්ෂණයකට භාජනය විය හැකි බැවින් පූර්වාරක්ෂාව තකා යානය ආපසු හැරවූ බවයි.

Boeing 787-9 Dreamliner යානය පැය තුනකුත් විනාඩි හතළිහක සම්පූර්ණ පියාසැරි කාලයකින් පසු, දහවල් 12.37 ට නැවත Auckland වෙත ළඟා විය.

Air New Zealand සේවකයන් පාරිභෝගිකයින්ට අවශ්‍ය නම් නවාතැන් පහසුකම් ලබා දීමට සූදානම් බව Pearce පැවසීය.

එමෙන්ම කෙතරම් අපහසු වුවත් මගීන්ට අවශ්‍ය ගමනාන්තය වෙත ආරක්ෂා සහිතව ගෙන යෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව Pearce වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

Share this:
error: Content is protected !!
×