HomeNews

2023 ප්‍රංශ විවෘත යුගල තරඟයේ දී ජපානයේ Miyu Kato නුසුදුස්සෙකු ලෙස තීරණය කරයි.

ජපාන ක්‍රීඩිකා Miyu Kato, පන්දුවෙන්, පන්දු රකිනා තරුණියකට පහරදීම හේතුවෙන් ප්‍රංශ විවෘත ද්විත්ව තරගයට නුසුදුස්සෙකු වීය.

2023 ප්‍රංශ විවෘත යුගල තරඟයේ දී ජපානයේ Miyu Kato නුසුදුස්සෙකු ලෙස තීරණය කරයි.

ජපාන ක්‍රීඩිකා Miyu Kato, පන්දුවෙන්, පන්දු රකිනා තරුණියකට පහරදීම හේතුවෙන් ප්‍රංශ විවෘත ද්විත්ව තරගයට නුසුදුස්සෙකු වීය.ඒ ගැන සාකච්ඡා කිරීමට උත්

නවසිලන්ත ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ අලුත්ම වෙනස
රුසියන් නියමුවන්ට වීර පදක්කම්
පැය 24ක් තුළ වැඩිපුරම Bungy Jump සඳහා ලෝක වාර්තාව බිඳ දමයි

ජපාන ක්‍රීඩිකා Miyu Kato, පන්දුවෙන්, පන්දු රකිනා තරුණියකට පහරදීම හේතුවෙන් ප්‍රංශ විවෘත ද්විත්ව තරගයට නුසුදුස්සෙකු වීය.

ඒ ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කිරීමේදී ඇය හැඟීම්බර වූවාය.

Katoට එය ප්‍රතික්‍ෂේප කළ නොහැකි නම්, ත්‍යාග මුදල සහ ශ්‍රේණිගත කිරීමේ ලකුණු අහිමි වනු ඇත.

සිද්ධියෙන් දිනකට පසු, Kato මිශ්‍ර යුගල ක්‍රීඩා කිරීමෙන් පසු පිටියේ දී හඬා වැටුණු අතර

මාධ්‍යවේදීන් සමඟ කතා කිරීමට උත්සාහ කරන විටත් හැඟීම්බර විය.

28 හැවිරිදි Kato, අවාසනාවන්ත අත්වැරදීම හේතුවෙන් තරුණියගෙන් අවංක සමාව අයැද සිටියේ එය සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව සිදු වූවක් බව පවසමිනි.

අත් වැරදීමකින් පන්දුවෙන් පහරදීම සිදුවුවද, එය වූ සැනින් තරුණිය හඬන්නට වූ අතර එය ප්‍රතිවාදී පිල විසින් විනිශ්චයකරුට පෙන්වා දෙනු ලැබීය.

විනිශ්චයකරුගේ ඉල්ලීම පරිදී Kato සමාව ගත් බැවින් ක්‍රීඩාවේ ජීව ගුණය, මනුශ්‍යත්වය පෙරටුකරගනිමින් Kato සහ ඇගේ සහයිකාව තරඟයේ නුසුදුස්සන් ලෙස නම් කරන ලදි.

මෙය එම අවස්ථාවේ ප්‍රේක්ශකයින්ටද අලුත් අත්දැකීමක් විය.

Share this:
error: Content is protected !!